සුමීහිරී පානේ - ඩෙස්මන්ඩ් සිල්වා
සුමීහිරී පානේ පදමට ගහලා
හෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා
නොකා නොබි ලොබකමට වස්තු සොයන්නේ
මැරුන දාට කොෆින් එකේ අපි නිදියන්නේ
සුමීහිරී පානේ පදමට ගහලා
හෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා
සොඩා නොදා විස්කී බ්‍රැන්ඩි ගහපං මල්ලී
කලු කෙල්ලයි සුදු කෙල්ලයි එයි අත එල්ලී
සුමීහිරී පානේ පදමට ගහලා
හෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා
Play the devilled with the bottle freedom in the bar
When you broke don't worry sell your lovely car
සුමීහිරී පානේ පදමට ගහලා
හෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා
Drink on Sunday
Eat on Monday
Dance on Saturday
And Die on Anyday
සුමීහිරී පානේ පදමට ගහලා
හෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා
Drink on Sunday
Eat on Monday
Dance on Saturday
And Die on Anyday
Comments
Post a Comment