Posts

Showing posts from September 13, 2014

Pioneer DDJ SR Serato

Image

නව iPhone 6 හා Apple Watch ගැන ඔබ දැනගත යුතුම දේ !

Image
විශාල iPhone දුරකථනයක් , ජංගම දුරකථනය හරහා ගනුදෙනු කිරීම සහ ස්මාර්ට් අත් ඔරලෝසුව . මේ තම්යි Apple සමාගම සිය පාරිභෝගිකයින්ට වැඩිම කාලයක් තිස්සේ වූ පොරොන්දු . ඒ පොරොන්දු ඉෂ්ඨ කරන්නට පසුගියදා පැවැති නව iPhone එළිදැක්වීමේ උළෙලේදී ඇපල් සමාගමට හැකිවුනා . එක් iPhone දුරකථනයක් වෙනුවට iPhone 6   හා iPhone 6 Plus නමින් ජංගම දුරකථන 2 ක් හඳුන්වා දුන්නා . අඟල් 4.7 ක තිරයක් සහිත iPhone 6 හා අඟල් 5.5 ක තිරයක් සහිත iPhone 6 Plus ජංගම දුරකථන ද්විත්වයම NFC පහසුකම් ඇතිව නිකුත්වන නිසා Apple Pay හරහා මුදල් ගණුදෙනු සඳහා iPhone භාවිත කරන්නට පුළුවන් . ඒ වගේම අලුතින් හඳුන්වා දුන් iWatch ස්මාර්ට් අත් ඔරලෝසුවත් මේ උත්සවයේ කැපී පෙනෙන නිෂ්පාදනයක් වුනා . Google හා අනෙකුත් සමාගම් විසින් මාස හෝ අවුරුදු ගණනකට පෙර හඳුන්වා දුන් සමහර අංග දැන් දැන් කෙමෙන් iPhone සඳහා හඳුන්වා දෙමින් සිටිනවා . ඒත් ඒ උපාය ඇපල් සඳහා සාර්ථක වූ උපායක් වගේම ඒ හරහා උසස් තාක්ෂණයකින් පරිපූර්ණ විසඳුමක් සපයන්නට ඇපල් සමාගමට හැකිවු...